-
රේස් එක
ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා. එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස්…
-
ආදරය කරන්න බඳින්නෙ මොකටද?
“ආදරය කරන්න කසාද බඳින්නෙ මොකටද…?” මමයි මගෙ ප්‍රියම්භිකාවියයි කසාදෙ අත්සන් නොකර ලිවින් ටුගෙදර් ඉන්න එක ගැන මුල් කාලෙ අහද්දි මම ලෑස්ති කරගෙන හිටිය කෙටි උත්තරය ඒ. ඒත් ප්‍රායෝගික අවස්ථා වලදි කියන්න අමාරු, ඒ ප්‍රශ්නයට මට දෙන්න තියෙන ඇත්තම උත්තරය කියනව නම් මෙහෙමයි. “අපි දෙන්නගේ ආදර සම්බන්ධය ගැටගහල තියෙන්නේ අපි අතරෙ මැදිහත්කරුවෙක් විදියට ක්‍රියාකරන රාජ්‍යය (state…
-
බයියාගේ ඉරණම
මගේ මිත්‍රයෙක් ඉන්නව. මිනිහගේ දෙමව්පියන් රාජපක්ෂ දේශපාලන බල කඳවුරේ ප්‍රාදේශීය මට්ටමින් වගේ යම් බලයක් හිමි දෙන්නෙක්. මිනිහ එක්ක දේශපාලනය කතා කරද්දි කියන්නෙ මෙහෙම දෙයක්. ‘මං දන්නව ඔය මොකා ආවත් රට හදන්නෙ නැහැ කියල. හොරකම් කරනව කියල. ඒ නිසා මම රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉඳල පුළුවන් වැඩක් කරගන්නව. මගේ හොඳට. මං දන්නව උන් රට කන බවත්. සූරා…
-
බුද්ධිමතා සහ තක්කඩියා
දවස් කීපයකට කලින් මිතුරෙක් එක්ක කතාබහක් ඇති වුනා බුද්ධිමතා කියන වචනයෙන් මොන වගේ කෙනෙක්වද හඳුන්වන්න පුළුවන් කියල. මිත්‍රයට අනුව ඔහුගේ දෙමාපියන් බුද්ධිමත්. ඒ කතාවෙන් පස්සෙයි මේ ගැන කතාබහ ඇති වුනේ. මිතුරගේ අදහස වුනේ ඔහුගේ මාපියන් සමාජය තේරුම් අරගෙන ජීවිතය තුළ එදිනෙදා ගන්න තීරණ, ගහන ගේම්ස් මාර බවයි. මෝ-ඩ මනසක් තියෙන කෙනෙකුට ඒවා එහෙම කරන්න බැරි…
-
වැඩිහිටියන්ට ගරු කල යුතුද?
නැත. කිසිවෙකුට ඒ කෙනා වැඩිහිටියෙකු වූ පමණින්ම විශේෂ ගරුත්වයක් දිය යුතු නැත. පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුම…
-
මරඋගුල
ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා. එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස්…
-
දරුවා දාන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල්ද? සාමාන්‍යය ඉස්කෝලෙකටද?
දරුවෙක්ට ඉගෙනගන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ද රජයේ පාසැල්ද වඩා හොඳ කියන එක ගැන බුකියේ සංවාදයක් යනවා. ඒ ගැන මට තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියක අදහසක්. මම ළමයි බිහි කරන්න දායක වෙන්නෙ නැති වුනාට මට ළමයෙක් හිටිය නම් ඉස්කෝලය තෝරාගැනීම ගැන කතාවෙදි මම මුලින්ම බලන්නෙ යම් ඉස්කෝලෙක සිසුන්ට දඬුවම් විදියට ගහනවද නැද්ද, ඔවුන්ට ලබා දෙන දඬුවම් ක්‍රම මොනවද, ගුරුවරුන්…
-
පොත් වලට ගරු කිරීම ගැන
පොත් වලට ආදරය කරන්න කියල පොඩි කාලෙ අපිට කියල දෙනව. පොත් වලට පොත් පොත් වීම නිසාම ගරු කරන්න කියන එකයි අදහස. පොත් වලට පොත් වීම නිසාම ගරු කරන්න කියන අදහස එනව වෙන්න පුළුවන් සමහර පොත් ‘ජීවිතේ ගොඩයන්න’ උදව් කරන නිසා. අධ්‍යාපනය කියන්නේ බුදුඅම්මෝ ලෙවල් එකේ යමක් කියන අදහස. අපි හැමෝම දන්න පරිදි අධ්‍යාපනයෙන් (ඊට අදාල…
-
සුටුස් ගාලා තිබිලා එකපාරම හුටුස් ගාලා අතුරුදන් වෙන සදාචාරය
අපි එදිනෙදා කතා කරන මාතෘකා ගත්තම, උදා – ළමා මහණ කිරීම්, ස්ත්‍රී දූෂණ, ඒකාධිපතිවාදයේ අවුල, යුධ අපරාධ etc – ඒවයේදි කිසිම ප්‍රශ්නයක් නැහැ මූලික එකඟතා එකතුවක් (common ground එකක්) මත පදනම් වෙලා අපි ඒවා ගැන කතා කරනව. නමුත් ඔය කතාබහ මාරු වුනොත් අපේ ජීවන රටාව, අපේ පහසුව, අපේ ආශාවල් හරි අපේ පැවැත්මේ සාංදෘෂ්ඨික වටිනාකම් වලට,…
-
පියුමි හංසමාලිට ඔහොම කරලා මදි!
අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල). අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල. 1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකට…