බයියාගේ ඉරණම

මගේ මිත්‍රයෙක් ඉන්නව. මිනිහගේ දෙමව්පියන් රාජපක්ෂ දේශපාලන බල කඳවුරේ ප්‍රාදේශීය මට්ටමින් වගේ යම් බලයක් හිමි දෙන්නෙක්. මිනිහ එක්ක දේශපාලනය කතා කරද්දි කියන්නෙ මෙහෙම දෙයක්. ‘මං දන්නව ඔය මොකා ආවත් රට හදන්නෙ නැහැ කියල. හොරකම් කරනව කියල. ඒ නිසා මම රාජපක්ෂලා වෙනුවෙන් පෙනී ඉඳල පුළුවන් වැඩක් කරගන්නව. මගේ හොඳට. මං දන්නව උන් රට කන බවත්. සූරාContinue reading “බයියාගේ ඉරණම”

බුද්ධිමතා සහ තක්කඩියා

දවස් කීපයකට කලින් මිතුරෙක් එක්ක කතාබහක් ඇති වුනා බුද්ධිමතා කියන වචනයෙන් මොන වගේ කෙනෙක්වද හඳුන්වන්න පුළුවන් කියල. මිත්‍රයට අනුව ඔහුගේ දෙමාපියන් බුද්ධිමත්. ඒ කතාවෙන් පස්සෙයි මේ ගැන කතාබහ ඇති වුනේ. මිතුරගේ අදහස වුනේ ඔහුගේ මාපියන් සමාජය තේරුම් අරගෙන ජීවිතය තුළ එදිනෙදා ගන්න තීරණ, ගහන ගේම්ස් මාර බවයි. මෝ-ඩ මනසක් තියෙන කෙනෙකුට ඒවා එහෙම කරන්න බැරිContinue reading “බුද්ධිමතා සහ තක්කඩියා”

වැඩිහිටියන්ට ගරු කල යුතුද?

නැත. කිසිවෙකුට ඒ කෙනා වැඩිහිටියෙකු වූ පමණින්ම විශේෂ ගරුත්වයක් දිය යුතු නැත. පාරට බැස බලන්න. දැන් මැදි වියේ පසුවන අපේ වැඩිහිටි පරපුර අපට උරුම කරදී ඇති සමාජය මොන වගේද කියා. හිංසාවෙන් ප්‍රශ්න විසඳිය යුතු යැයි සිතන, ලිංගික අසහනයෙන් පෙළෙන, අසහනකාරී, ඉවසීමක් නැති, අනන්‍යයන්ගේ අයිතීන් නොඉවසන, දූෂණයෙන් පිරි, ජාතිවාදී, ආගම්වාදී සමාජයකි අප රටේ වැඩිහිටියන් අපට උරුමContinue reading “වැඩිහිටියන්ට ගරු කල යුතුද?”

මරඋගුල

ටික දවසකට කලින් අපේ මහම්මා කෙනෙක් ඇවිත් මා එක්ක කතාවට වැටිලා මූණ ඇඹුල් කරගෙන සුසුම් හෙළමින් කියනවා ‘රේස් එක තමයි ඉතින් දුවන්නෙ. ප්‍රශ්න නිමක් නැහැ’ කියලා. එයා විතරක් නෙමේ, හැමෝම මතුරන මන්තරේනෙ. මේ අයගෙ කතාව හරියට ඒගොල්ලො ගෙවන ජීවන රටාව ගැන ඒගොල්ලන්ට කරන්න දෙයක් නෑ වගේ. මොකද කවුරුත් ඇවිත් තුවක්කුවක් පෙන්නලා බල කරලයැ ඔය රේස්Continue reading “මරඋගුල”

දරුවා දාන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල්ද? සාමාන්‍යය ඉස්කෝලෙකටද?

දරුවෙක්‍ට ඉගෙනගන්න ඉන්ටර්නැෂනල් ස්කූල්ද රජයේ පාසැල්ද වඩා හොඳ කියන එක ගැන බුකියේ සංවාදයක් යනවා. ඒ ගැන මට තියෙන්නෙ පොඩ්ඩක් වෙනස් විදියක අදහසක්. මම ළමයි බිහි කරන්න දායක වෙන්නෙ නැති වුනාට මට ළමයෙක් හිටිය නම් ඉස්කෝලය තෝරාගැනීම ගැන කතාවෙදි මම මුලින්ම බලන්නෙ යම් ඉස්කෝලෙක සිසුන්ට දඬුවම් විදියට ගහනවද නැද්ද, ඔවුන්ට ලබා දෙන දඬුවම් ක්‍රම මොනවද, ගුරුවරුන්Continue reading “දරුවා දාන්න හොඳ ඉන්ටර්නැෂනල් ස්කූල්ද? සාමාන්‍යය ඉස්කෝලෙකටද?”

පොත් වලට ගරු කිරීම ගැන

පොත් වලට ආදරය කරන්න කියල පොඩි කාලෙ අපිට කියල දෙනව. පොත් වලට පොත් පොත් වීම නිසාම ගරු කරන්න කියන එකයි අදහස. පොත් වලට පොත් වීම නිසාම ගරු කරන්න කියන අදහස එනව වෙන්න පුළුවන් සමහර පොත් ‘ජීවිතේ ගොඩයන්න’ උදව් කරන නිසා. අධ්‍යාපනය කියන්නේ බුදුඅම්මෝ ලෙවල් එකේ යමක් කියන අදහස. අපි හැමෝම දන්න පරිදි අධ්‍යාපනයෙන් (ඊට අදාලContinue reading “පොත් වලට ගරු කිරීම ගැන”

සුටුස් ගාලා තිබිලා එකපාරම හුටුස් ගාලා අතුරුදන් වෙන සදාචාරය

අපි එදිනෙදා කතා කරන මාතෘකා ගත්තම, උදා – ළමා මහණ කිරීම්, ස්ත්‍රී දූෂණ, ඒකාධිපතිවාදයේ අවුල, යුධ අපරාධ etc – ඒවයේදි කිසිම ප්‍රශ්නයක් නැහැ මූලික එකඟතා එකතුවක් (common ground එකක්) මත පදනම් වෙලා අපි ඒවා ගැන කතා කරනව. නමුත් ඔය කතාබහ මාරු වුනොත් අපේ ජීවන රටාව, අපේ පහසුව, අපේ ආශාවල් හරි අපේ පැවැත්මේ සාංදෘෂ්ඨික වටිනාකම් වලට,Continue reading “සුටුස් ගාලා තිබිලා එකපාරම හුටුස් ගාලා අතුරුදන් වෙන සදාචාරය”

පියුමි හංසමාලිට ඔහොම කරලා මදි!

අපි ඕනම මනුස්සයෙක්ට කැමති ඇයි හෝ අකමැති ඇයි කියල ඇහැව්වොත් අපිට දෙන්න හේතු තියෙනව (ඒ හේතු ඇත්තම ඒවා වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද ඇත්තම හේතු තියෙන්නෙ අවිඥ්ඥානයේ හැංගිලා කාටවත් පේන්නෙ නැති තැන් වල). අපි බලමු මේ ආකාරයෙන් සමාන්‍යය සාම්ප්‍රදායික ජනමනසට පියුමි හංසමාලි නම් තනි ගැහැණිය මෙච්චර නොදිරවන්නේ ඇයි කියල. 1. දෙන ලද යම් සාම්ප්‍රදායික රාමුවකටContinue reading “පියුමි හංසමාලිට ඔහොම කරලා මදි!”

වේවැල් කෝටු නාරං සියඹලා අතු

මගේ පියා කුඩාකාලයේ කළ වැරදි වලට දඬුවම් ලෙස ඔහුගේ පියා ඔහුව ගසක බැඳ දිමි ගොටු දැමූ අයුරු ගැන කථා මා කුඩා කාලයේ සිටම අසා තිබුණි. ඔහු එය මා හා පැවසුවේ ආඩම්බරයෙනි. රාජසභාවේ කිවිසුමක් යෑම වැනි වැරදි වලට පවා සිර රටවැසියන්ව උල තැබූ, රාජ උදහසට ලක් වූවන්ව ප්‍රසිද්ධියේ හිස ගසා, ඇතුන් ලවා පාගවා මැරූ රාජාණ්ඩු ක්‍රමයContinue reading “වේවැල් කෝටු නාරං සියඹලා අතු”

දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි!

දින කිහිපයකට කලින් නිවසට ආපු මිතුරියක් ඇගේ රාජකාරී ස්ථානයේදී ඇයට මුහුණ දෙන්න වෙලා තියෙන අපහසුතාවයක් ගැන විස්තරයක් අප එක්ක බෙදා ගත්තා. ඇය අපත් සමඟ කිව්වේ ඇය වාර්තාකරන ඉහළ නිළධාරිනිය (බොස්/බොසී?) ඇයව කැඳවා ඇගේ ගවුම් වල දිග කොට ගැනත්, විවේක කාලයන් වලදී ඇය පිරිමි ළමුන් හා තේ බීමට යාම ගැනත් ඇයට උපදෙස් දීමට පටන් ගත් බවයි.Continue reading “දන්න දේකුත් නැති නොදන්න දේකුත් නැති; අපි!”