ප්‍රවේසම් වන්න, ඔබේ ප්‍රියයා මේ විදියේ කෙනෙක් විය හැකියි | You might be dating a Narcissist

මගේ ළඟම මිතුරියක් වසර දෙකක කාලයකින් පසු ඇයගේ සැමියාගෙන් වෙන් වන්නට තීරණය කරලා. කාලයකට පසු හමුවූ ඇය මාත් සමඟ බෙදාගත් අත්දැකීම් වලට සවන් දුන් මට එකවරම සිහියට නැඟුනේ මා අසා, කියවා ඇති ‘නාසිසිස්ටික්’ (Narcissistic) නම් ගති ලක්ෂණ ඇති පුද්ගලයන් ගැනයි. මට හැඟී ගිය විදියට ඇයගේ සැමියාද එවන් ගති ලක්ෂණ ඇති අයෙක්. පොදුවේ Narcissistic personality disorder […]