04. මධ්‍යම පන්තියෙ කාර් | My Failure of becoming a Real Man

ඔය “මධ්‍යම පන්තිය” කියන්නෙ මොක්කුද කියන්න මම දන්නෙ නෑ. අහල බලද්දි හැමෝම මධ්‍යම පන්තියෙ. හාකො. එනිවේ, ඉතිං මධ්‍යම පන්තියෙ නියම ලාංකික පිරිමියෙක් වුනාම අනිවාර්‍යයෙන් තියෙන්න ඕනෙ දෙයක් තමා කාර් එකක්. කාර් එකක් නැත්තං ඉතිං පුරුෂ නිමිත්ත අඟල් දෙකක් තුනක් විතර කෙටි වෙන සීන් එකක් තියෙනව. ලොකු කේස් එකක්. අඩු ගාණෙ ලදරං ඇල්ටො එකක්වත් ඕනෙ. සිංගපූරුවContinue reading “04. මධ්‍යම පන්තියෙ කාර් | My Failure of becoming a Real Man”

03. සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්? | Value of Freedom of Expression

1988 වසරේ පළවුන සල්මන් රෂ්ඩිගේ Satanic Verses නවකතාව තුළ ඉස්ලාම් ආගමික නායක මහම්මද්ගේ ජීවිත කතාවේ යම් කොටස් ඇතුළත් වෙලා තිබුනා. නමුත් රෂ්ඩි විසින් තම නිර්මාණයට මහම්මද්ගේ ජීවිතය සහ එහි සිදුවීම් ඇතුළත් කරල තිබුනේ ඒවාට ඔහුගේම අර්ථකතනයන් ලබා දෙමින්. “සාම්ප්‍රදායික ආකල්ප හා විශ්වාස වලින් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් වීම ඉතාම යුක්තියුක්ත දෙයක් විදියටයි මම දකින්නෙ.Continue reading “03. සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්? | Value of Freedom of Expression”

02. වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ | Hypocrisy of Moderate Buddhists

දිනක් මගේ මිතුරෙක් මා හමුවීමට පැමිණියේ වැදගත් කතාවක් මාත් සමඟ කීමට ඇතැයි පවසමිණි. වෙනදා මුහුණේ ඇති සැහැල්ලු විනෝදජනක ස්වභාවය වෙනුවට බැරෑරුම් බවක් ආරූඩ වුනු ඔහුගේ මුහුණ දුටු මම එවැනිම විලසකින් කාරණය කුමක්දැයි විමසා සිටියෙමි. “ශ්‍රී.. අපි හැම අවුරුද්දෙම අනුරාධපුරේ යනවනෙ, වන්දනාවට. එන කට්ටියගෙ නම් ලිස්ට් එක දැන්ම හදනවා. යන දින දවස් මම අද දවස ඇතුළතContinue reading “02. වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ | Hypocrisy of Moderate Buddhists”

01. මොහොතින් මොහොත, නිමේෂයෙන් නිමේෂය | ‘This Moment’; Our Only Reality

කාලයකට පසු හමුවූ මිතුරෙකු සමඟ මම, තවත් මිතුරන් කිහිප දෙනෙකු මුණ ගැසීමේ අරමුණින් දෙහිවල කරා ගමන් කරමින් සිටියෙමි. ඔහු රථය පදවමින් සිටි අතර මා සිටියේ වම් පස අසුනේය. ඔහු, මාත් සමඟ කතාබහ කරනවාට වඩා පාරේ අනෙක් වාහන වලින් ගමන් කරනා වෙනත් පුද්ගලයන් සමඟ කථා කරමින් යන බව මම සෑහෙන වෙලාවක සිට නිහඬව නිරීක්ෂණය කලෙමි. “පොඩ්ඩක්Continue reading “01. මොහොතින් මොහොත, නිමේෂයෙන් නිමේෂය | ‘This Moment’; Our Only Reality”