සැබෑ ලෝකයේ Joker ලා සහ මම

වසර 2007, ජූලි 23 දින උදෑසන වෘතිමය අපරාධකරුවන් දෙදෙනෙක් වූ ස්ටීවන් හේස් සහ ජෝෂුවා කොමිසවෙස්කි ඇමරිකාවේ පිහිටා ඇති නිස්කලංක නගරයක් වන චෙශර් ප්‍රදේශයේ දොස්තර විලියම්ස් සහ ඔහුගේ බිරිඳ ජෙනිෆර් පෙටීට් ගේ නිවසට ඇතුළු වෙයි. ඔවුන් නිවසට ඇතුල් වන විට දොස්තර විලියම් සිටින්නේ මැද සාලයේ සෝෆාව මත අඩ නින්දකය. ජෝෂුවා පසුව පාපොච්ඡාරණය කලේ තමා ඉදිරියේ නිදා […]

ආගම ගැන කතාබහක්

මිත්‍රයෙක් එක්ක කතාබහක්…. මාතෘකාව ආගම ! ආගම කිව්වේ ලෝකෙ පවතින එකම පරම සත්‍යය ආගම හෙවත් එයාගෙ අම්මගෙයි තාත්තාගෙයි ආගම. මේ පුද්ගලයාට අදාලව නම් කතෝලික දහම… සුපුරුදු පරිදි මෙවන් කතාබහ වලදී ටික වේලාවකින් ආගමික පාර්ශවයෙන් දකින්න ලැබෙන හැසිරීම් වන වියළි කැස්ස ඇතිවීම, ගෙන එන තර්කයෙන් තර්කයට ඉඳගෙන ඉන්නා විදිය මාරු කිරීම, ආසනයේ ඉදිරියටම පැමිණීම.. ආයෙම අගට […]

මිහිඳු හාමුදුරුවො ආපු හෙලිකොප්ටරේ

“මිහිඳු හාමුදුරුවෝ බස්සලා හෙලිකොප්ටරේ ආපහු යනවා” විලංගු නොදැමූ අවංක ඇස් වලින් ලෝකය දිහා බලද්දි යථාර්තය පේන විදියට හොඳම උදාහරණයක් මේ පුංචි දරුවාගේ චිත්‍රය. පොඩි දරුවන් ස්වභාවයෙන්ම නිර්මාණය වෙලා තියෙන්නේ වැඩිහිටියන්ට අවනත වෙන්න සහ ඔවුන් කියනා දේ පිළිගන්න. තමාට සමීප වැඩිහිටියන් කියන දේ ඔවුන් විශ්වාස කරන්නේ දිගින් දිගටම විචාරාත්මකව ප්‍රශ්න කරන්නට ඔවුන්ගේ මනස ඒ වයසේදී වර්ධනය […]