දරු කට්ට කෑම සහ දරුවන්ට කට්ට දීම

පාසැල් කාලයේ යාලු මිත්‍රයන් යුවලක් කාලයකට පසු අහම්බෙන් මුණගැසුනි. කතාබහ අරඹා සුළු මොහොතකින්ම අනෙක් හැම අලුත් දෙමාපියන් යුවලක් වාගේම ඔවුන්ද කතා කිරීමට පටන් ගත්තේ තම දරුවන් ගැනයි. පළමු දරුවාට අවුරුදු තුනයිලු. දෙවන දරුවාට මාස ගාණක්ලු. සතියේ දවස් හතට අමතරව තව දවසක් තිබ්බා නම් හොඳයි කියා හිතෙනවාලු. ජීවිතේ හරිම කාර්යබහුලයිලු. අපිට අපි ගැන බලන්න වෙලාවක් නැහැලු. […]

සිය කැමැත්තෙන් පැවැත්ම අහෝසි කරගැනීම ගැන

කැමැත්තෙන් තමන්ගෙ ජීවිතය අවසන් කරගන්න එක ගැන සමහර වෙලාවට අපි හරි සැහැල්ලුවෙන් කතා කරනවා. ඒත් මැරෙනවා කියන එක, ඒ කියන්නෙ අපේම ජීවිතය අපි විසින්ම අවසන් කරගන්නවා කියන එක අපි ඉස්සරහා තියෙන ස්විච් එකක් ඕෆ් කරනවා වගේ ලේසියෙන් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි… මැරුන කෙනෙක් දන්නෙ නෑ තමා මැරිලා ඉන්නෙ කියලා. ඒක හරි. මරණයේ අවුල විඳින්න පුද්ගලයෙක් […]