මචන්, දැන්වත් ඉස්කෝලෙන් අවුට් වෙයන්

සයිබර් අවකාශය ආගමිකත්වය, ජාතිවාදය, වැනි ගෝත්‍රික සංකල්ප වෙනුවෙන් පෙනී සිටින්නන්ගේ මෙන්ම එම සංකල්ප දැඩිව විවේචනය කරන ප්‍රගතශීලී මතදාරීන්ගේ තෝතැන්නක්. ඒත් මේ සමහර ප්‍රගතශීලී මතදාරීන්ගේ මතවාද වල තාප්පයටම කෙළ වෙලා පොලු ගැලවිලා යන යෝකර් එක විදිහට බණ්ඩා දකින්නේ ඔවුන්ගේ ලේ වල දුවන දැඩි පාසල් වාදය. බණ්ඩාට ඉන්නවා කොළඹ හතේ මහ විසල් පාසලක ඉගෙන ගත්තු මිතුරෙක්. මේ […]

දේශපාලකයෝ වැරදි කරති…එතකොට අපි?

කහ ඉරෙන් පාර නොපැනීමේ සිට, හෙල්මටය නැතිව මෝටර් සයිකලයේ යාමේ සිට පාසැලට දරුවා දමා ගැනීමට බොරු ඇඩ්‍රස් හැදීම දක්වා දිනපතා නීතිය කඩකරන ජනතාවකි, අපි. මාර්ග නීති උල්ලංඝනය කොට අසුවූ පසු අල්ලස් නොගෙන උසාවි දැමීම ගැන පොලිසියට දොස් පවරන ජනතාවකි, අපි. “ඉස්සර නම් රුපියල් පන්සීයක් දාහක් දීලා ශේප් කරගන්නවා. දැන් මුංට සල්ලි කීයක් හරි දීලාවත් ශේප් […]

තමන්ගේ සහකාරියව පෑගීම පිරිමිකම බව සිතන අම්මලාගේ පුත්තු

එදිනෙදා ජීවිතයේදී මානුෂීය සම්බන්ධතා දකිද්දි, අහද්දි තේරෙන දෙයක් තමයි ගොඩක් පිරිමි අය තමාගේ සහකාරිය තමන්ගේ මතවාද වල ප්‍රතිබිම්භයක් වෙන්න ඕන වගේ තදබල හැඟීමකින් ඉන්න බව. ඒ ආකල්පයෙන් ඉන්න අය තමන්ගේ සහකාරියව පාවිච්චි කරන්නේ තමන් කවුද කියන එක නිරූපනය කරන්න සහ තමන්ගේ අනන්‍යතාවය මොකක්ද කියන එක ලෝකෙට පෙන්නන්න. තමන්ගේ සහකාරිය අඳින පළඳින විදියෙන් කෙල්ලෙක් අඳින්න පළඳින්න […]