ෆැෂන් එකට ශොපින් යාම | Human Nature and Consumerism

ප්‍රශ්නය – මට කල්පනා වෙනවා ඔබ කිව්ව යමක්.. මේ ගැන ඔබ ලියලත් තියෙනවා.. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අප කතා කරමින් ඉන්න කාරණයට සම්බන්ධ දෙයක්.. ඔබ සඳහන් කරල තියෙනවා මෙහෙම… තරුණ ගැහැණු ළමයින් තමන්ට විවේක වේලාවක් හම්බෙන සෙනසුරාදා හවස වගේ වෙලාවල් වල ෂොපින් මෝල් වල ඇවිදින්න කැමතියි පුස්තකාලයක් වගේ තැනකට යනවට වඩා කියල.. මම හිතනවා මේ කාරණය සිත්ගන්නාසුළු […]

බලය යනු කුමක්ද? | What is power?

ලෝක ප්‍රකට විශිෂ්ඨ ගනයේ චිත්‍රපටයක් වන Schindler’s List චිත්‍රපටයේ එක් දර්ශනයකදී කථා නායකයා වන Oskar Schindler හා නාසි හමුදාවේ අණ දෙන නිළධාරියෙකු වන Amon Göth සංවාදයක යෙදී සිටිනවා. ඔවුන් දෙදෙනාගේ සංවාදයේ විෂය “බලය යනු කුමක්ද?” (What is power?) යන කාරණයයි. Amon Göth කියන්නේ උදේ පාන්දර අවදිව කම්මැලිකම යාමට සිය තුවක්කුව ගෙන ඉලක්කය ගනිමින් කුරුල්ලන් මරන්නා […]

විවාහයද? විවාහ නොවී එකට ජීවත් වීමද? | Living Together ගැන

“…මේ ලඟදි දවසක මගේ පරණ පෙම්වතියක් හමුවුනා අවුරුදු පහලවකට විතර පස්සේ.එයාට දැන් අවුරුදු හතලිහක් විතර ඇති… බැඳලා නෑ. බඳින එකකුත් නෑ. එයා තාමත් එදා වගේම ලස්සනයි.. වයස ගිහිල්ල කියල කියන්නවත් බෑ. හරිම සැහැල්ලුවෙන් සතුටින් ඉන්නවා. අපි තේකක් බොන ගමන් නිකං කතා කලා.එයා මගෙන් ඇහුවා ‘ඔයා අර බැන්ද ළමයට ඇත්තටම ආදරය කලාද’ කියලාමං ‘ඔවු’ කිව්වා ඊට […]

මධ්‍යම පන්තියෙ කාර් | My Failure of becoming a Real Man

ඔය “මධ්‍යම පන්තිය” කියන්නෙ මොක්කුද කියන්න මම දන්නෙ නෑ. අහල බලද්දි හැමෝම මධ්‍යම පන්තියෙ. හාකො. එනිවේ, ඉතිං මධ්‍යම පන්තියෙ නියම ලාංකික පිරිමියෙක් වුනාම අනිවාර්‍යයෙන් තියෙන්න ඕනෙ දෙයක් තමා කාර් එකක්. කාර් එකක් නැත්තං ඉතිං පුරුෂ නිමිත්ත අඟල් දෙකක් තුනක් විතර කෙටි වෙන සීන් එකක් තියෙනව. ලොකු කේස් එකක්. අඩු ගාණෙ ලදරං ඇල්ටො එකක්වත් ඕනෙ. සිංගපූරුව […]

සිද්ධාර්ථගේ ජීවිතය ප්‍රශ්න කිරීමේ අයිතිය වෙනුවෙන්? | Value of Freedom of Expression

1988 වසරේ පළවුන සල්මන් රෂ්ඩිගේ Satanic Verses නවකතාව තුළ ඉස්ලාම් ආගමික නායක මහම්මද්ගේ ජීවිත කතාවේ යම් කොටස් ඇතුළත් වෙලා තිබුනා. නමුත් රෂ්ඩි විසින් තම නිර්මාණයට මහම්මද්ගේ ජීවිතය සහ එහි සිදුවීම් ඇතුළත් කරල තිබුනේ ඒවාට ඔහුගේම අර්ථකතනයන් ලබා දෙමින්. “සාම්ප්‍රදායික ආකල්ප හා විශ්වාස වලින් වෙනස් වෙච්චි විකල්ප දැක්මවල් ඉදිරිපත් වීම ඉතාම යුක්තියුක්ත දෙයක් විදියටයි මම දකින්නෙ. […]