Month: March 2019
-
02. වන්දනාවේ යමු පෙවීලා තිසරණ සීලේ | Hypocrisy of Moderate Buddhists
දිනක් මගේ මිතුරෙක් මා හමුවීමට පැමිණියේ වැදගත් කතාවක් මාත් සමඟ කීමට ඇතැයි පවසමිණි. වෙනදා මුහුණේ ඇති සැහැල්ලු විනෝදජනක ස්වභාවය වෙනුවට බැරෑරුම් බවක් ආරූඩ වුනු ඔහුගේ මුහුණ දුටු මම එවැනිම විලසකින් කාරණය කුමක්දැයි විමසා සිටියෙමි. “ශ්රී.. අපි හැම අවුරුද්දෙම අනුරාධපුරේ යනවනෙ, වන්දනාවට. එන කට්ටියගෙ නම් ලිස්ට් එක දැන්ම හදනවා. යන දින දවස් මම අද දවස ඇතුළත…